මත විමසුම්

මත විමසුම - මාර්තු 2016
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති කරගැනීමට යෝජිත එට්කා (ETCA) ගිවිසුම පිලිබඳව ඔබේ මතය කුමක්ද?

මත විමසුම - ජුනි 2015
පුද්ගලික අංශයට රු.2500 හෝ අවම වැටුප වැඩි කිරීම අනිවාර්ය කරනු පිණිස සුපුරුදු පරිදි සිදුකෙරෙන නෛතික ප්රතිපාදන සැලසීමෙන් වැලකි එය හාම්පුතුන්ගේ අභිමතය පරිදි සිදු කිරීමට රජය ගෙන ඇති නවතම ස්ථාවරයට ඔබ එකඟද?

මත විමසුම - අප්‍රේල් 2015
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පරිපාලනය මහා බැංකුවෙන් ඉවත් කොට පුද්ගලික අංශයට පැවරීමේ රජයේ යෝජනාවට ඔබ එකඟද?

මතවිමසුම - පෙබරවාරි 2015
කම්කරු විෂය අධිකරණ අමාත්‍යංශයේ කොටසක් කිරීම යෝග්‍යද?

මතවිමසුම - නොවැම්බර් 2014
2015 රාජ්‍ය අයවැය වැඩකරන ජනතාවගේ අභිලාෂයන් කොතෙක් දුරට ඉටු කරයිද?

මතවිමසුම - අගෝස්තු 2014
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය කොයිබටද?

உழைப்புப் பற்றிய கல்வி , அறிவு மற்றும் பரஸ்பர கலந்துரையாடலுக்கு ஆகிய நோக்கத்திற்கு மட்டுமே இவ் இணையத்தளம் உருவாக்கப்பட்டுள்ளது.

Wedabima.lk © 2016 | Contact - [email protected] - +94 777 073 435